Sinhala subtitles Can Be Fun For Anyone

His final words just before his Dying revealed The situation of the best treasure on this planet, just one Piece. It was this revelation that introduced with regard to the Grand Age of Pirates, Males who dreamed of obtaining One Piece (which claims an infinite volume of riches and fame), and rather maybe one of the most co....

සිංහල උපසිරැසි සම්බන්ධයෙන් ඇතිවන ගැටළුවලට පිළිතුරු

ඒ වගේම අපි කලින් පළකරපු පොස්ට් එකෙත් විශාල ප්‍රමාණයක් අපිට සහය දක්වමින් සැබෑවටම අපිත් එක්ක විශාල පිරිසක් ඉන්නවා කියල අපිට ඔප්පු කරලා පෙන්නුවා. ඒ හැම කෙනෙක්ටම අපි ගැන විස්වාශය තියාගෙන අපිත් එක්ක බැඳිලා හිටිය සහ සහය දුන්න හැම කෙනෙක්ටම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ කෘතඥපුර්වක ස්තුතිය පිරිනමන්න කැමතියි.

සිනමාකරණයේ තවත් එක කඩයිමක් තියන්න තමා අදත් ලෑස්තිය. මා ඇතුළු...

බයිස්කෝප් එකෙන් සමාජයට කරන සේවාව ගැන අර්ථයත් දන්නේ නැති මුදලට වහල් වෙච්ච පිරිසක් නිසා බයිස්කෝප් එක වගේ මහා දැවැන්තයෙක් වට්ටන්න බෑ . බයිස්කොප් එකට ජයෙන් ජය .අපි හැමදාම බයිස්කෝප් එකට සමගයි .

ස්තූතියි සබ් එකට දරේ. මෙහෙම ෆිල්ම් දෙන එක නම් ලොකු දෙයක්

– දැක්කද අද පත්තරේ? පැහැරගැනීමක් සිද්ධ වෙලා!!!

බොහොම ස්තුතිවන්ත වෙනවා මේක කරන්න එක පයින් කැමති වුණාට සොහාන් අයියාට. 

මෙම සිදුවීම සිදුවී කෙටි කාලයකින් ඉතාම හාස්‍යජනක ආකාරයට බයිස්කෝප් කළමනාකාරවරියන්(වරුන්) බිහිවුණා. වෙබ් අඩවියේ හිමිකරුවා ලෙස ඉසිර ගුණතිලකත්, වෙබ් අඩවියේ සංස්කාරකවරුන් ලෙස රොයිලි ප්‍රනාන්දු, හසන්ත වික්‍රමරත්න, අසංක රණතුංග, සමීර චතුරංග, අශාන් විමුක්ති, ආසිරි ප්‍රියන්ත, සමන් ප්‍රසාද්, නිර්මානි විජේසිංහ, යශෝධ ශ්‍රීමාල්, සිසිල ප්‍රසාද් සහ සුධීර මාලන් කියන පිරිස ඇරුණ කොට වෙනත් කිසිම කලමනාකාරවරියක්(වරයෙක්) හෝ කිසිවෙක් නොමැති අතර වෙබ් අඩවියේ වෙළඳ දැන්වීම් පලකිරීමට ප්‍රථමයෙන් වෙබ් අඩවිය පවත්වාගෙන යාමට ලබාදුන් ආධාර මුදල් අතරින් වැඩිම මුදලක් ලබාදුන්නේ ගේම් ඔෆ් ත්‍රෝන් ලිපි සහ විචාර සම්පාදනය කල තරිඳු සොයුරා බවත් ඔහු ලබා දුන් මුදල රුපියල් අසුදහසක් නොවන බවත් ඉතාම සතුටින් සඳහන් කරන්න read more කැමතියි.

කොහොමද හැමෝටම…කාලෙකට පස්සේ මම ආයෙමත් ජනප්‍රිය චිත්‍ර කතාවක් අරගෙන ආවා...

ආදර කතා, ආදරණීය, ඔක්කොම එකට, ඕෂද එරංග, කැටගරි, චිත්‍රපට, නාට්‍යමය, පවුලේ සැමට, භාෂා, මලයාලම්, සිංහල උපසිරැසි, හාස්‍යජනක

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක.

Checksub helps you to go even even more inside the customization of one's subtitles Using the styles and animations settings. you are able to apply a karaoke animation in one-click. If you like, You should utilize our pre-built template.

ඒවගේ අයට කන්ටක්ට් එකට ඊමේල් එකක් දාන්න කියන්න ඕන පාස්වර්ඩ් එක්ක,. අපේ කවුරුහරි ඒක රීසෙට් කරලා දෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *